
ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට
සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ හැම දේම...
ඒත්,
වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප් රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා
යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?
සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ හැම දේම...
ඒත්,
වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප් රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා
යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?
7 කියන කතා...:
නැවුම් දේ පිරිනු බ්ලොග් කලාවට ආදරයෙන් පිලිගන්නවා බෝඩින් කාරයාව!...
තවත් එක් බොඩිමක් නොවී සදාකල් ලැගුම් ගැනීමට බ්ලොග්කලාවට ආ "බෝඩිංKaraya" ව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා...
හමුවන සෑම බාධකයක් බිදගෙන සාර්ථක ගමනක් යාමට පැල්පතේ සදාදරණිය සහෝදරයෙකු වූ ඔබට හදවතින්ම සුභ පතනවා...!
ලෝකය නමැති බෝඩිමේදී බ්ලොග් කලාව තුලින් මෙන්ම සබැ ජිවිතයෙදිත් මට සහයෝගයක් වු මගෙ ආදරණීය සහෝදර ~RaසිකyA~ සහ පුබුදුවාටත් මව මෙ කලාවට පිළිගැනීම වෙනුවෙන් අදරයෙන් ස්තූති කරනවා..
වෙල්කම් බෝඩින් කරයා.
එක නවාතැනකින් තවත් නවාතැනකට..එතනදිත් හමුවෙයි තවත් බෝඩින් කරයෝ..මේ සංසාරේ අපිත් මේ නැවතිලා ඉන්නේ එක බෝඩිමක.. :)
ඔන්න අළුත් බෝඩිමට මමත් ගොඩ වැදුනා . දිගටම මොනව හරි ලියන්න අපි දිගටම මේ බෝඩිමට එන්නම් .
පලවෙනි පාරට ආවට හුරුපුරුදු ගතියක් දැනෙනවා ඇයි ඒ ?
ජයවේවා !!
@ පබලු : ඇරයුම පිළිගෙන මගේ බෝඩිමට ගොඩ වෙලා ආගන්තුක බෝඩිංKaraya ට සවියක් වීම ගැන පබලු ට ස්තූති වන්ත වෙනව.නිතර ගොඩ වෙල යන්න එන්න.
@ හිස් අහස : බොහෝම ස්තූතිවන්ත වෙනව මගේ බොඩිමට ඇවිත් මට හයියක් වීම ගැන.ආයෙත් ගොඩ උන දවසක අපි තේ එකක් බීලම යමු. හුරුපුරුදු ගතියක් දැනුනෙ අදහස් නිසා වෙන්න අති නේද?
www.cinelanka.net
Post a Comment